ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යුද හමුදා සහ මුවර්ස් ක්‍රීඩා සමාජය ඊයේ සමත් වුණා.යුද...
ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් සමාජ එක්දින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යුද හමුදා සහ මුවර්ස් ක්‍රීඩා සමාජය ඊයේ සමත් වුණා.යුද හමුදා පිළ, සී.සී.සී. පිළ පරදවා ලකුණු 108ක ජයක් වාර්තා කළ අතර, මුවර්ස් පිළ, සෙබස්තියනයිට්ස් පිළ ලකුණු 27කින් පරාජයට පත් කළා.
ඒ අනුව හෙට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේදී බදුරලිය සහ මුවර්ස්, රාගම සහ ටැමිල් යූනියන්, එන්.සී.සී. සහ නාවික හමුදාව මෙන්ම එස්.එස්.සී. සහ යුද හමුදා ක්‍රීඩා සමාජ තරඟ වදිනවා.