සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා වදින ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව...
සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා වදින ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය තරඟය ලබන 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
දිමුත් කරුණාරත්න - (නායක)
පැතුම් නිස්සංක
ඕෂද ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ශාන් මදුශංක
ප්‍රභාත් ජයසූරිය
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩසේ
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.