ලෝක පාපන්දු ශූර ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු සිය නිවසේදී මියගිය බවයි වාර්තා වන්නේ. ඩියගෝ මියයන විට ඔහු 6...
ලෝක පාපන්දු ශූර ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු සිය නිවසේදී මියගිය බවයි වාර්තා වන්නේ.
ඩියගෝ මියයන විට ඔහු 60වන වියේ පසුවුණා.
ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඩියගෝ මැරඩෝනා 1986දී ලෝක පාපන්දු කිරුළ එරටට දිනාදීමට සමත් වූ පාපන්දු ශූරයෙක්.