20-20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත්වුණා. අබුඩාබි හි පැවති බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර තරගය ල...
20-20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත්වුණා.
අබුඩාබි හි පැවති බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර තරගය ලකුණු 7 කින් ජය ගැනීමට බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුණා.
බංග්ලාදේශය ක්‍රීඩිකාවන් කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස් කරගත් අතර අයර්ලන්ත කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 113 ක් පමණයි.