මේ දිනවල පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ල...
මේ දිනවල පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත 30 වැනිදා සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු පැරාලිම්පික් උළෙලකදී දිනාගත් පළමු රන් පදක්කම ලෙසද එය වාර්තා අතරට එක් වේ.