ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණ පළමු 20-20 තරගය ලකුණු 62කින් ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා. ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ඉශාන්...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණ පළමු 20-20 තරගය ලකුණු 62කින් ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.
ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ඉශාන් ක්‍රිෂන් ලකුණු 89ක් ද ශ්‍රේයාස් අයියර් ලකුණු 57ක් ද රෝහිත් ශර්මා ලකුණු 44 ද රැස් කළා.
ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 137ක් රැස් කිරීමට හැකි වුණා.