නවතම 20-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නි...
නවතම 20-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
මේ අතර 20-20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානය පසුවුණු වනිදු හසරංග නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව හය වන ස්ථානයට පත්ව තිබෙනවා.