ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර බංගලාදේශ යොවුන්...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර බංගලාදේශ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
මේ අතර පාකිස්තාන ජාතික ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම ලබන ජූලි සහ අගෝස්තු මාසවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නිරතවීමට නියමිත බවත් එහිදී ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරගාවලියකට සහභාගී වීමට නියමිතයි.