ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති 2022 ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට...
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති 2022 ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ දී නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ අනුව මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මෙතෙක් වේගවත්ම මිනිසා වූ කෙන්යානු ක්‍රීඩක ෆර්ඩිනෑන්ඩ් ඕමන්‍යාලා අභිබවමින් යුපුන්ට තත්පර 10.6 කින් තරගය ජයගැනීමට හැකි වුණා.