FIH ලෝක කුසලානයේ නව වන ස්ථානයට පත් වීමට ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමට හැකිවී තිබෙනවා. එංගලන්තයට සහ චීනයට එරෙහිව ගෝල 1-1 ලෙස සම තත්ත්වයට පත් වු...
FIH ලෝක කුසලානයේ නව වන ස්ථානයට පත් වීමට ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමට හැකිවී තිබෙනවා.
එංගලන්තයට සහ චීනයට එරෙහිව ගෝල 1-1 ලෙස සම තත්ත්වයට පත් වුණු ඉන්දීය කණ්ඩායම ස්පාඤ්ඤ හමුවේ ගෝල 0-1 ලෙස පරාජයට පත් වීම නිසා පළමු කණ්ඩායම් 8 ඇතුළට පැමිණි අවස්ථාව ඇතුලට පැමිණීමේ අවස්ථාව අහිමි වුණා.