22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගත් පළමු පදක්කම ලබාගැනීමට දිලංක ඉසුරු කුමාර සමත් වුණා. ඒ අද (30) පැව...
22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාගත් පළමු පදක්කම ලබාගැනීමට දිලංක ඉසුරු කුමාර සමත් වුණා.
ඒ අද (30) පැවති කිලෝග්‍රෑම් 55 බර පන්තියේ බර එසවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගනිමින්.
එම තරගයේ රන් පදක්කම ඉන්දීය ක්‍රීඩක සංකට් සාගර් ද රිදී පදක්කම මැලේසියානු ක්‍රීඩක මොහොමඩ් අනික් බින් ද දිනාගත්තා.