ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වේ පළමු වටයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ...
ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වේ පළමු වටයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.
ඒ එම තරග ඉසව්ව තත්පර 10.06 කින් නිමා කරමින්.
ඒ අනුව ඔහු මීළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.