Photo Credit - Sameera Peiris 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ තරගාවලියේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ පැරා ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම...
Photo Credit - Sameera Peiris
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ තරගාවලියේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ පැරා ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත් වුණා.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 44.20ක්.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව යන යන පැරා ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ රිදී පදක්කම දිනා ගැනීමට ඔහුට හැකි වුණා.