ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලිය 2023 වසරේ මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා කණ්ඩායම් 5 ක් සහභාගී වීමට නියමිත බව BCCI හි උසස් ...
ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලිය 2023 වසරේ මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතයි.
මේ සඳහා කණ්ඩායම් 5 ක් සහභාගී වීමට නියමිත බව BCCI හි උසස් නිලධාරියකු පවසනවා.
එමෙන්ම මෙය ඉන්දියානු කාන්තා ක්‍රිකට් හි නව පිම්මක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ICC කාන්තා T-20 ලෝක කුසලානය පෙබරවාරි 26 වන දා අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.