ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාය...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 121ක් ලබාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 124ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා.
ඒ අනුව එළඹෙන ඉරිදා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරඟ වැදීමට නියමිතයි.