ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ආරෝන් ෆින්ච් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු ලොව ම...
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ආරෝන් ෆින්ච් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු ලොව මෙතෙක් බිහි බිහිවූ විශිෂ්ටතම ගණයේ පිතිකරුවෙක් ලෙස හඳුන්වයි.
35 හැවිරිදි ෆින්ච් එක්දින තරමට 145 කට මුහුණ දී ඇති අතර ලබාගත හැකි මුළු ලකුණු සංඛ්‍යාව 5401ක්.
ජාත්‍යන්තර එක්දින තරඟවලදී ආරෝන් ෆින්ච් ශතක 17ක් වාර්තා කර ඇති අතර අර්ධ ශතක 30ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
එක්දින තරග පිටියෙන් සමුගත්තද එළඹෙන මාසයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පන්දුවාර 20-20 තරගාවලිය සඳහා ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දීමට නියමිතයි.