ඉන්දීය කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේදි ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 4ක් දැවී ලකුණු 155 ක් රැස්කර ගෙන සිටියි. දැවැන්ත හයේ පහර 3ක් ස...
ඉන්දීය කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරගයේදි ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 4ක් දැවී ලකුණු 155 ක් රැස්කර ගෙන සිටියි.
දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ද සමගින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර කුසල් අද මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් දිවියේ 8වන අර්ධ ශතකයයි.
මේ අතර ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක විසින් විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට ද සමත් විය.